Tuesday, October 23, 2018

කාටත් කරදරයක් නොවී එයා ඉන්න තැන හරියටම බලාගන්න

හැමවෙලේම කොහෙද ඉන්නේ කියලා අහන කොට කාට වුනත් කරදරයක් කියලා හිතෙනවනේ
IFind ඇප් එක දාගත්තට පස්සේ ඒ කරදර ඔක්කොම ඉවරයි
ආදරේ කරන කෙනා මේ වෙලාවේ ලංකාවේ කොහෙ හිටියත් තප්පර 5ක් ඇතුළත ඉන්න තැන බලාගන්න පුළුවන විශ්වාස කරන්න බෑ නේද…
මේකට කරන්න තියෙන්නේ #775*431# Dial කරලා අංක 1 ඔබලා ලියාපදිංචි වෙන්න.

හදිස්සියකදී ගොඩාක් වටිනවා Phone එක Silent දාලද? Number Busy ද? Battery Low ද?
මොන දේ උනත් දැන් තත්පර ගානකින් ඔවුන් ඉන්න තැන දැනගැනීමේ හැකියාව මේ App එකට තියෙනවා…
තවත් හිත හිත ඉන්න එපා දැන්ම ලියාපදිංචි වෙන්න. ඔයාට Smart ෆෝන් එකක් තියෙනවනම් Google මැප් එකෙත් පෙන්නනවා…


Smart ෆෝන් නැති අයටත් SMS එකක් මගින් ඉන්න තැන Address එක බලාගන්න පුළුවන්


තව දෙයක් ගොඩක් අය අහල තිබ්බ එයා ඉන්න තැන ඔයා බලනකොට ඒක එයා දැනගන්නවද කියල නෑ එහෙම වෙන් නෑ...

මුලින්ම එයාව දැනුවත් කරලා එයාගේ Phone එකෙන් #775*431# Dial කිරීම මගින් එයාගේ Pin අංකය ලබාගන්න.. ඊට පස්සේ ඔයාට ඕනෑම වෙලාවක පුළුවන් එයා ඉන්න තැන බලාගන්න..
 මෙය DIALOG භාවිතා කරන ඔබට පමණක් ලබා ගත හැකි පහසු සේවාවක්.
#775*431# අමතා අදම ලියාපදිංචි වන්න 




සොයන්නගේ කැමැත්ත පමණක් මෙම සේවාව ලබා ගත යුතුය. දිනකට රු. 5+tax ද සොයන වාරයකදී  රු.3+tax ද අදාළ වේ.



23 comments:

  1. Dialog witarada puluwan

    ReplyDelete
  2. Balamu kohomada kiyala use karala

    ReplyDelete
  3. Dialog wetharada puluwan mobitel hutch beida

    ReplyDelete
  4. Mama dialog sim ekak tibila eyata vena sim ekak tibboth barida

    ReplyDelete
  5. Anith 4n eka laga nathuwa hadaganna bariweida.eyata kiyannama onida

    ReplyDelete
  6. Mobitel sim ekin balanne kohomada

    ReplyDelete
  7. This app is very very good 😓😋😒😣

    ReplyDelete
  8. Mobitel walatath ehema ekak ekmanata hoyaganna puluwan nam hodai

    ReplyDelete
  9. Mobitel walatath ehema ekak ekmanata hoyaganna puluwan nam hodai

    ReplyDelete
  10. phone 2ma dialog sim thiyenna onida.man gawa witharak dialog ekak thibila eya gawa wena sim ekak thibbata hariyannedda

    ReplyDelete
  11. Dialog eken Mobitel yanna puluwanda

    ReplyDelete

Note: Only a member of this blog may post a comment.